gs-system Gramaniladari infomation System

ග්‍රාම ‌සේවක කළමණාකන මෘදුකාංගය

Welcome!

"අ‌පේ ගම" ග්‍රාම නිළධාරි කළමණාකරන මෘදුකාංගය යනු ගමක සිටින පුද්ගලයින්ගේ සියළු ‌තොරතුරු ,දත්ත එකතුකර ගැනී‌මේ‌ ‌මෙ‌හෙයුම් පද්ධතියකි, ‌මෙය ක්‍රියාත්මක කිරී‌මේ හැකියාව ඇත්‌තේ ග‌මේ සිටින ග්‍රාම නිළධාරි මහතා මගින් ,‌මෙහි දී ඔහු‌ගේ කාර්යාල කටයුතු ඉතාමත් කාර්යක්ශමව හා ඉතාමත් පහස්‍ර ‌‌ලෙස තම ගම්මාන‌යේ ගම් වාසීන්ටහට ඉතා ‌හොද ‌සේවයක් ලබා දී‌මේ හැකියාවක් ලැ‌බෙනු ඇත.

Read More
  • Our Vesionඅප‌ගේ අරමුණ වන්‌නේ ග්‍රාමීය කටයුතු කාර්යක්ශව වීම සදහා දායක වන ග්‍රාම නිලධාරින මහතුන් ‌සදහා තොරතුරු තාක්ෂණය මගින් උපකාරක හදුන්වා දී එම කටයුතු විදිමත් කළමාණාකරය කීර ගැනීමට උපකාර වීමයි.
  • Works Experience 2007වර්ශ‌යේ සිට ‌මේ වන ‌තෙක් දැනට ශ්‍රි ලකා‌වේ භාවිතා වන ඉතාමත් ජනප්‍රිය සිංහල මෘදුකාංග ‌පෙළක්ම නිර්මාණය කීරී‌මේ ‌ගෞරවය අප හිමිකරගන ඇත.
  • News & Events දැනට මහනුවර කුන්ඩසා‌ලේ ප්‍ර‌දේශීය‌‌ලේකම් කොට්ඨාශ‌යේ රජවැල්ල ග්‍රාම ‌සේවා‌ වස‌මේ ‌මෙම විය්‍යාප්තිය ආරම්භ කර ඇත
    ආරම්භය |2012-08-01|
    Read More